FAST NEWS

24×7 Around the Globe

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.