FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ නීරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3015 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.