FAST NEWS

24×7 Around the Globe

රනිල්ගෙන් පැය හතරක ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් ඇත.

ඒ පැය හතරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුවය.