FAST NEWS

24×7 Around the Globe

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ තොරතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (17) දිනයේදී තවත් ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 2900 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 05 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටද තවත් 02 දෙනෙකු ඕමානයේ සිටද පැමිණ ඇත.