FAST NEWS

24×7 Around the Globe

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්කර තිබේ.  

නව සභාවරයේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර , මේ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.