FAST NEWS

24×7 Around the Globe

දිවයිනටම විදුලිය ඇණ හිටියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් .

මෙම ඇනහිටවුම පැය 02 කාලය තුළ යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමප්‍රකාශ කර සිටියි.