FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ගැසට් නිවේදනයක්[GAZZETE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ භාණ්ඩ 76 ක සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් පිලිබඳ විස්තර භාෂා ත්‍රිත්වයෙන් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) සලකුණු අනිවාර්ය කරමිනි.

මෙම නියෝගය 2021 මාර්තු 1 වන දින සිට ක්‍රියාත්මක වේ.

එම ගැසට් නිවේදනය පහතින්.