FAST NEWS

24×7 Around the Globe

තවත් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

අනුව සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 670 දක්වා ඉහළ ගොස් ඇත.