FAST NEWS

24×7 Around the Globe

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙටදිනයේ ධාවනය නොවන බව පවසයි.

උතුරු මාර්ගයේ, ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව එහි ගමනාගමන අධිකාරිගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේය.

අනුව අංක 81 සහ 82 දරණ දුම්රියන් ධාවනය නොවනු ඇත