මෙරට සිංහල සිනමාවට නව වෙනසක් එක් කිරීමේ අරමුණින් තරුණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රියන්ත කොළඹගේ විසින් නව සිනමාපටයක් නිර්මාණය කර ඇත.
“ආදරණීය කතාවක්” නම් මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණපොවන්නේ හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ යන ජනප්‍රිය නළු නිළියන් පිරිසයි.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝඅ පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇත.
[youtube url=”https://www.youtube.com/watch?v=4QShsP_XVUs” width=”560″ height=”315″]







