FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව සිටි මෙරට තවත් පුද්ගලයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 2,646 දක්වා ඉහළ ගොස් තිබේ.