FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කීපයක ජල සැපයීම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 15 වැනිදා පස්වරු 8.00 සිට පැය 9 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11, 12 ප්‍රදේශවලට ද ජලය සැපයීම අඩුපීඩනයක් යටතේ සිදුකෙ⁣රෙනු ඇත.