FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණයෙන් පසු සිය දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හෙට(14) දිනය වන විට ලබාදෙන ලෙසට සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

එහෙත් පක්ෂ කිහිපයක් මේ වන විටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කර නොමැත.