FAST NEWS

24×7 Around the Globe

අභවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභවප්‍රාප්ත වු  මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය මත්තේගොඩ සම්බුද්ධිවත්ත පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබේ.

දේහය පිලිබද අවසන් කටයුතු හෙට(12) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමයේදි හෙට පැවත්වේ.