FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කර ඇත.  

එහි ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන බවයි .

ආචාර්ය හරිනි අමරසූරිය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක් ලෙස ද කටයුතු කරනු ලැබීය.