FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ්) –  මෙරටින් සොයාගනු ලැබූ කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.    

ඒ අනුව සුවය ලැබූ කොරෝනා රෝගීන් 2622 ක් දක්වා ඉහළ යන අතර , මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 238 කි.