FAST NEWS

24×7 Around the Globe

කටාර් සිට පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) අලුයම කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 43 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී සී ආර් පරික්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඩ් – 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.