FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට ඉහළ අහසින් දුටු චීනය [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) –  හම්බන්තොට, මිරිජ්ජවිල – සූරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනයේ “CHINA” යනුවෙන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය වන පරිදි ගොඩනැඟිලි ඉදිකර තිබෙන අයුරු දැකගත හැක.   

මෙම රූප රාමු පෙළ google map සේවාව ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.