FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2869ක් දක්වා ඉහළ ගොස් තිබේ.