FAST NEWS

24×7 Around the Globe

එකවර අසාදිතයන් 23 දෙනෙකු හදුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙරටසමස්ත රෝගීන් සංඛ්‍යාව 2867 දක්වා ඉහළ ගොස් තිබේ.