FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා දිවුරුම් දීමට නියමිතය.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 40 කු පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම දිවුරුම් දීමේ උත්සවය 12 වන බදාදා මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරෙනු ඇත.