FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10) කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593කි.

මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 240කි.