FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයට කුඩම්මාගේ සැලකිලිද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජය සඳහා අමාත්‍ය ධුර වෙන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම පක්‍ෂයක් ලෙස තරඟ කලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයකට සහය දක්වන බව ප්‍රකාශ කළේය.