FAST NEWS

24×7 Around the Globe

තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි[GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 මහ මැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනකුගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත යටතේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.