FAST NEWS

24×7 Around the Globe

මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

(ෆාස්ට් නිව්ස් |මොනරාගල ) – මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  208,193 – ආසන 05

සමඟි ජන බලවේගය           – 54, 147 – ආසන 01

ජාතික ජන බලවේගය          – 11,429

එක්සත්  ජාතික පක්ෂය       – 3,494