FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.   

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.