FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(06) දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.

මැතිවරණ රාජකාරීවල නිරත වන රාජ්‍ය නිලධාරින්ට පමණක් අද දිනයේ රාජකාරි නිවාඩු ලබාදී ඇති බව එහි ලේකම් ජේ.ජේරත්නසිරි සඳහන් කරයි.