FAST NEWS

24×7 Around the Globe

වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුර) – අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික එස්. එෆ් ලොක්කා මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.