FAST NEWS

24×7 Around the Globe

අද පෙරවරු 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට ලැබී තිබේ.

ඒ අනුව , කොළඹ 20%ක් , මාතලේ සියයට 25%ක්, දිගමාඩුල්ල 06%ක්, කුරුණෑගල 25%ක්, රත්නපුර 23% ක් හා කෑගල්ල 23% ක් වශයෙනි.

තවද කළුතර 20%ක් ,මාතර 22%ක්, ත්‍රිකුණාමලය 30% ක් ,ගාල්ල 20%ක්, පුත්තලම 16% ක් , නුවරඑළිය 25% ක් , යාපනය 20% ක් , නුවර 25% ක් ,බදුල්ල 25% ක් ලෙසද වාර්තා වේ.