FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) පෙරවරුව වන විට කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2,524ක් දක්වා ඉහළ ගොස් තිබේ.