FAST NEWS

24×7 Around the Globe

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.   

ඒ අනුව ලබන 18 වනදා දක්වා මෙම පිරිස බන්ධනාගාර ගතකෙරෙනු ඇත.