FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.    

ඒ, අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517 ක් ලෙස දැක්වෙයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 295ක්.