FAST NEWS

24×7 Around the Globe

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ටත් විශේෂ ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.        

ඒ තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවය.