FAST NEWS

24×7 Around the Globe

ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය විසින් කිරුළපන නිවසක් පරීක්ෂා කිරීමේදී තිබී ජීව උණ්ඩ ඇතුළු ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන කොළඹගේ මාවතේ නිවසක් පරීක්ෂාවේදීයි මෙම ආයුධ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කඩු 02, කිනිසි 02 , හා විවිධ වර්ගවල ජීව උන්ඩ 20 ක් හමුව ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.