FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනකුට මරණ දඬුවම නියම කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්නපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ( චොකා මල්ලි) ඇතුළු තිදෙනකුට 2015 මැතිවරණ සමයේ දී සිදු වූ මිනිමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කෙරේ.