FAST NEWS

24×7 Around the Globe

එජාපයේ තවත් 37 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයට සහය දෙන තවත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීමට පියවර ගෙන ඇත.