FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.      


මෙහිදී අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැලකෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.