FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී විථී සංචාරය කිරීමට නියමිතය.

එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි නොවේ.

ඊයේ (29) රාත්‍රියේ ඇසළ පෙරහැර මංගල්‍ය‌යේ අවසන් කුඹල් පෙරහැර විථි සංචාරය කළේය.