FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වනුයේ බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවයි.