FAST NEWS

24×7 Around the Globe

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ පළමු කාර්තුවේ තේ නිෂ්පාදනය සියයට 18 කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා තේ තැරැව්කරුවන් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙලෙස තේ නිෂ්පාදනය පහළ බැස ඇති අතර ඉකුත් වසරේදී නිෂ්පාදනය කළ තේ ප්‍රමාණය ටොන් මිලියන 129 ක් බවයි.

ශ්‍රී ලංකාව ඉරාකය, තුර්කිය, රුසියාව සහ ඉරානයට වැඩි වශයෙන් තේ අපනයනය සිදුකරනු ලබයි.