FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වෙයි.   

සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සහ වසර කිහිපයක සිට වැටුප් වැඩි නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.