FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිද්දා (31) සිට තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සිය රට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේය.

එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි සිට මෙරටට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.