FAST NEWS

24×7 Around the Globe

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ලයෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.