FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.