FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනය පිළිබඳ ජනපති උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස් ලබා දී තිබේ.