FAST NEWS

24×7 Around the Globe

මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ රැසකට සම්බන්ධ ”කෙසෙල්වත්තේ දිනුක” සහ මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කෙසෙල්වත්ත පොලිසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.