FAST NEWS

24×7 Around the Globe

සම්පායෝගේ පෙත්සම සලකා බැලීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ ඇති රිට් පෙත්සම සලකා බැලීම හෙට (28) පස්වරු 2.30 දක්වා කල් දමා තිබේ.