FAST NEWS

24×7 Around the Globe

අනුර දිසානායක ඇතුළු තිදෙනෙකු පිළිබඳව අධිකරණයට දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙත්සම් විභාග කර අවසන් වන තෙක් අනුර කුමාර දිසානායක ,ජනක බණ්ඩාර , ශානි අබේසේකර යන අයට දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසම හමුවට නොකැඳවන බව එම කොමිසම අධිකරණයට දන්වා තිබේ.