FAST NEWS

24×7 Around the Globe

සැකකාරියකගේ බැංකු ගිණුමක හෙරොයින් රුපියල් ලක්ෂ 16ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය විසින් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 32ක් සමග අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 16ක මුදලක් බැංකුවක තැන්පත් කර තිබියදී සොයාගෙන තිබේ.

මෙම සැකකාරිය පසුගිය 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.