FAST NEWS

24×7 Around the Globe

කැළණිය පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කැළණිය) –  කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.  

ගින්න නිවාදැමීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බව එම ඒකකය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.